June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොවිඩ් මරණ 1,000 පන්නයි ; අද රෝගීන් 2,518යි


සෞඛ්‍ය බලධාරීන් විසින් අද (18) දිනයේදී තවත් Covid-19 මරණ 34ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මෙම මරණ මැයි 11 – 18 අතර සිදුවී තිබේ.

 

මේ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,015ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය විසින් අද ප.ව. 10.00ට පළ කළ නවතම වාර්තාවට අනුව අද දිනය තුළ රෝගීන් 2,518ක් හමුවී ඇති අතර,

 

මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 147,720කි.මේ වන විට රෝගීන් 25,560ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 121,145ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

 

COVID d34 700px 21 05 18COVID2 d34 700px 21 05 18COVID3 d34 700px 21 05 18COVID4 d34 700px 21 05 18





Source link