June 19, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොවිඩ් එන්නත දේශීයව නිපදවයි

කොවිඩ් එන්නත දේශීයව නිපදවයි

කැබිනට් අනුමැතිය හිමි වෙයි

සිනොවැක් කොවිඩ් 19 එන්නත රාජ්‍ය මැදිහත් වීම සහිතව හැකි ඉක්මනින් දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊයේ (18) හිමිව තිබේ.

කොවිඩ් එන්නත දේශීයව නිපදවයි



Source