June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොවිඩ් එන්නත් ගෙන්වීම සහ ජනතාවට ලබා දීම වේගවත් කරන්න



කොවිඩ් එන්නත ජනතාවට ලබා දීම සහ එන්නත් ගෙන්වීම කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

ඒ අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති දෛනික කොවිඩ් කමිටු රැස්වීමේදීය. 

කෙටි කලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් සිදුකළ යුතු බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත. 




Source link