June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොරෝනා හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක්


COLOMBO (News 1st) – දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගතය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතු රුධිර සංචිතවල හිඟයක් මතුව තිබේ. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ, මේ දිනවල දෛනිකව රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණෙනන්ගේ අඩුවක් පවතින බවයි. ජාතික රුධිර පාරවිලයන සේවය සතුව දිවයින පුරා රුධිර බැංකු 106 ක් පිහිටා ඇත. වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ, […]

The post කොරෝනා හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link