June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොරෝනා වළකන්න ක්‍රම තුනක්



නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන හෙයින් වයිරසය ආසාදනය වීම වළකා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් අනුගමනය කිරීම වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.



Source link