June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

’’කොරෝනා රෝහීන් වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැහැ’’



කොරෝනා ආසාදිතයින් දිනකට 2000කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනීමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව අධික වීමත් නිසා එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.



Source link