June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑපහක් | Sri Lanka Breaking News


ඊයේ දිනයේත් වාර්තාගත කොරෝනා ආසාදිතයින් 1939 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 117,529ක් ලෙසයි.

මේ අතර, නව ආසාදිතයින්ගෙන් 1897 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 42 නෙකු ආසාදිතයන් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව ආසාදිතයින් 16,720ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑපහක්.



Source link