June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොරෝනා එන්නත ලංකාවේ හදන්න කැබිනට් අනුමැතිය!



කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය දී ඇතැයි වාර්තා වේ. 

ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ඊයේ (18) සවස පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, සිනොවැක් බයෝටෙක් සහ කෙලුන් ලයිෆ්සයන්ස් සහ පුද්ගලික සමාගම එක්ව කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට එමගින් යෝජනා කර ඇත .





Source link