June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොරෝනා ආසාදිතව නිවෙස්වල සිටී නම් අනිවාර්යෙන්ම මේ උපදෙස පිළිපදින්න


COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතව තවමත් නිවෙස්වල සිටින පුද්ගලයින් නිවසේ සෙසු සාමාජිකයින්ගෙන් වෙන් වී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ , එසේ නොවුණහොත් වෛරසය ව්‍යාප්තවීමේ අවදානම තවදුරටත් ඉහළ යාහැකි බවයි.

The post කොරෝනා ආසාදිතව නිවෙස්වල සිටී නම් අනිවාර්යෙන්ම මේ උපදෙස පිළිපදින්න appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link