June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොරෝනා අවදානමක් නිසා මොරවක පාසලක සිසුහු සියල්ලම නිරෝධායනයට



මොරවක දංගල කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ආචාර්ය මණ්ඩලය හා පාසලේ 110 ක් පමණ වන සියලුම සිසු සිසුවියන් ස්වයං නීරෝධායනයට යොමු කරන බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.



Source link