June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට


ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර ති‌බේ.

ඒ, සදහා ඔහු අද (29) දිනයේ කැපිටල් මහාරාජා සංවිධානයේ තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස  කලක් කටයුතු කළ කිංස්ලි රත්නායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.



Post Views:
0



Source link