June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්


COLOMBO (News 1st) – කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව ජාතින ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව දැරණියගල, යටියන්තොට, ගලිගමුව, කෑගල්ල, අරණායක, රඹුක්කන, බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලට එලෙස නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු නිකුත් කර තිබේ.

The post කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link