June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කඩේට ආව කිඹුලා පුලිකුලම් වැවට අතහරියි!



යාපනයේ කයිතඩි ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවිකරණ වෙළද සැලකට පැමිණ සැඟව සිටි කිඹුලකු වනජීවී නිලධාරීන් විසින් අල්ලාගෙන කිළිනොච්චියේ පුලිකුලම් වැවට මුදා හැර ඇත.

දහවල් කාලයේ පැමිණ ඇති මේ කිඹුලා අඩි 8 ක් පමණ දිග බව ද පැවසේ.

යාපනයේ වැව්වල ජලය අඩුවීමත් මේ දිනවල පවතින අධික රස්නයත් හේතුවෙන් මෙසේ කිඹුලන් ජලය සොයමින් අවිදින බව වනජීවී නිලධාරීන් කියා සිටී.





Source link