June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

එන්නත ලබාගන්නා අයට දිරිදීමනාවක් ලබාදීම, සේවා ස්ථානවල එන්නත් සායන පැවැත්වීම සහ සං…

එන්නත ලබාගන්නා අයට දිරිදීමනාවක් ලබාදීම, සේවා ස්ථානවල එන්නත් සායන පැවැත්වීම සහ සංචාරයට පෙර හෝ යම් විශාල ජන ඒකරාශීවීමකට පෙර අනිවාර්ය එන්නත්කරණය යන දිරිගැන්වීම් සහ පහසුකම් සැලසීම කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමට වැඩි පිරිසක් දිරිමත් කිරීමට ඵලදායී ක්‍රමයක් බව අනාවරණය වෙයි.

කොවිඩ් එන්නත ලබාගන්නා අයට දිරිදීමනා දීම හොඳයිලු



Source