June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

එන්නත් යුද්ධයට මැදි නොවී ලැබෙන එන්නත ගහගන්න කෝවිඩ්-19 රෝගය සඳහා එන්නත් නිෂ්පාද…

එන්නත් යුද්ධයට මැදි නොවී ලැබෙන එන්නත ගහගන්න

කෝවිඩ්-19 රෝගය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීම වේගවත් කළ යුතු බවත්, ඒ සඳහා සඳහා එන්නත් නිෂ්පාදකයන් තමන්ගේ පේටන්ට් බලපත්‍ර කෙටිකාලීනව අත්හළ යුතු බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ ඇගැයුමට ලක්ව තිබේ. එහෙත් අමතක නොකළ යුත්තේ මෙය තවමත් ප්‍රකාශයක් පමණක් බවයි. බොහෝ දෙනා අමතක කළද, එන්නත් සම්බන්ධ පේටන්ට් බලපත්‍ර අත්හරින්නැයි මුලින්ම ඉල්ලීම් කළේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ප්‍රමුඛ සංවර්ධනය වෙමින් පවතින රටවල් විසිනි. මෙම ඉල්ලීම ලෝක වෙළෙඳ සංගමයට ඉදිරිපත් කළ විට ඇමෙරිකාව, යුරෝපීය සංගමය සහ බ්‍රිතාන්‍යය එයට විරුද්ධ විය. එන්නත් නිෂ්පාදකයෝ දැඩි විරෝධයක් පෑහ. එහෙත් ඇමෙරිකාවේ බලය මාරු වී ඇමෙරිකානුවන්ට අවශ්‍ය ප්‍රමාණයට එන්නත් නිෂ්පාදනය කර ගැනීමෙන් පසු… More


May be an image of ‎text that says '‎අද www.ada.lk 2019-nCoV coronavirus COVID-19 not exceeding37 VACCINE direct sunlight 30 ml temper ature Store prolected 10Doses Doses from هሰش එන්නත් යුද්ධයට මැදි නොවී ලැබෙන එන්නත ගහගන්න‎'‎


Source