June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඌරුජුවා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට | Sri Lanka Breaking News


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “ඌරුජුවා” කඩුවෙල වඳුරමුල්ල ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු එම ස්ථානයට ගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියකින් ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

පෙර පුවත්

බන්ධනාගාරයේ සිට ඌරුජුවාගෙන් නියෝගයක්. ‘ඉන්දාගේ බෙල්ල අයිඑස් ක්‍රමයට කපපන්’



Source link