June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ | Sri Lanka Breaking News


2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.

රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පසුගිය ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ වූ උසස් පෙළ විභාගයේ සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 62,824 දෙනෙකු පෙනී සිටියා.



Source link