June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

උසස් පෙළ ප්‍රතිපල නිකුත් වෙයි



අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් ප්‍රතිපල ලබාගත හැකියි





Source link