June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඊයේ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි – මාස තුනේ බිළිඳියෙකුත් ඒ අතර





කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827ක්.






Source link