June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 34ක් – සමස්ත මරණ ගණන 1000 ඉක්මවයි





ඊයේ මෙරටින් කොවිඩ් මරණ 34ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 1015කි.






Source link