June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඊයේ දිනට අදාළව කොවිඩ් මරණ 11ක්



ඊයේ (04) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ් 19 මරණ සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට වාර්තා කර තිබේ. 

ඒ අනුව ඊයේ දිනට අදාළව කොවිඩ් මරණ 11ක් වාර්තා කර ඇත. මෙම මරණ 11ත් සමඟ මේ වන විට රට තුළින් වාර්තා වී තිබෙන කොවිඩ් 19 මරණ 720ක් දක්වා ඉහළ ගොස් තිබේ. 




Source link