June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඊයේ තවත් කොවිඩ් මරණ 11ක්


මේ අතර, සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ (06) දිනයේදී ද තවත් Covid-19 මරණ 11ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබේ.

CovidDeaths 670px 21 05 07Covid dead2 670px 21 05 07





Source link