June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඉන්දියාවේ සිට මගීන් රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි – සිවිල් ගුවන් සේවා අධිකාරිය


COLOMBO (News 1st) – ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට මගීන් රැගෙන ඒම තාවකාලිකව නතර කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා පැවසුවේ, ඉන්දියාවේ පවතින කොවිඩ් 19 තත්ත්වය සහ මෙරට සෞඛ්‍ය අංශ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය.

The post ඉන්දියාවේ සිට මගීන් රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි – සිවිල් ගුවන් සේවා අධිකාරිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link