June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයින්ට ලංකාවට ගොඩබැසීම තහනම් 


සෞඛ්‍ය අංශවලින් ලද උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු සංචාරකයෙකුට මෙරටට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර සිටිනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මේ බව සියලුම ගුවන් සේවා සමාගම වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link