June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඉන්දියාවේ සිට පැමිණෙන මගීන්ට ලංකාවේ දොරටු වැසෙයි 



වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුල් වීමට අවසර නොදීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය තීරණය කර තිබේ.

එහි සභාපති උපුල් ධර්මදාස මහතා සදහන් කළේ පවතින කොරෝනා වසංගතය හමුවේ මතුවි ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.





Source link