June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඇඟුණකොලේ රැඳවියෝ පිරිසක් එහි වහළකට නගිති



ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඇඟුණකොළ බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් එහි ගොඩනැගිල්ල වහලයක් මත නැගී විරෝධතාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි



Source link