June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ආසාදිතයෝ 1,225ක්


අද (11) දිනය තුළ කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1,225ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 129,755ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ ආසාදිතව සිටි 1,030ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 106,641ක් විය.

The post ආසාදිතයෝ 1,225ක් appeared first on Sri Lanka Breaking News | TrueNews.lk.



Source link