June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ආයතනික විභාග දින නියමයක් නැතිව ම කල් යයි


COLOMBO (News 1st) : විභාග දෙපාර්තමේන්තුව විසින් 2021 මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

The post ආයතනික විභාග දින නියමයක් නැතිව ම කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link