June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

අසාද් සාලි හෘදයාබාධක් හේතුවෙන් රෝහල් ගත කරයි



බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසු වුණා.  

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.



Source link