June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

අන්තර් පළාත් සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රීයේ සිට



අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා අන්තර් පළාත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
<br><br>
කෙසේවෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 



Source link