June 17, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

අධික වර්ෂාව හේතුවෙන් ජලාශ 05 ක වාන් දොරටු විවෘත කරලා



ඊයේ දිනයේදී පැවති අධික වර්ෂාපතන කාලගුණය හේතුවෙන් ජලාශ 05 ක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව නෝට්න්බ්‍රිජ්, කැනියන්, කුකුලේ ගඟ‍, උඩවලව ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

මීට අමතරව දැදුරු ඔයේද වාන් දොරටු 04 ක් විවෘත කර තිබෙනවා.

කැලණි ගග මේ වනවිටත් පිටාර මට්ටම පැමිණ ඇති අතර ගාල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගිං ගඟ පිටාර මට්ටම ඉක්මවා තිබෙනවා.

UN




Source link