June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

අද Covid-19 රෝගීන් 1,939යි



වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (05) ප.ව. 08.10ට පළ කළ නවතම වාර්තාවට අනුව අද දිනය තුළ රෝගීන් 1,939ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 117,529කි.

මේ වන විට රෝගීන් 16,734ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 100,075ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.





Source link