June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

අද දින ආසාදිතයින් ගණන 2400 ඉක්මවයි..


COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 744ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, අද දින මේ දක්වා(9.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,478 කි.

The post අද දින ආසාදිතයින් ගණන 2400 ඉක්මවයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link