June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

අද දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණන 1,889ක් | Sri Lanka Breaking News


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 792ක් අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 1,889කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 121,313ක් දක්වා ඉහළගොස් තිබේ.



Source link